gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..

ඒකාබද්ද විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්ව තරග කිරීමට නම් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

එසේ නොකරන්නේ නම් මැතිවරණවලදී එක්ව තරග කිරීමට ඒකාබද්ද
විපක්‍ෂය සූදානම් නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුමාර වෙල්ගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ කිසිඳු උවමනාවත් ඒකාබද්ද විපක්‍ෂයට නැති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka