ඒකාබද්ද විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී එක්ව තරග කිරීමට නම් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.
එසේ නොකරන්නේ නම් මැතිවරණවලදී එක්ව තරග කිරීමට ඒකාබද්ද
විපක්‍ෂය සූදානම් නැතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුමාර වෙල්ගම මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ කිසිඳු උවමනාවත් ඒකාබද්ද විපක්‍ෂයට නැති බවයි.
ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට සූදානම් බව ඒකාබද්දය කියයි..
2017-11-19T15:17:00+05:30
Gossip Lanka Hot News
slide|