gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප මන්ත‍්‍රි විජේපාලට ගිංතොට ජනතාව හූ කියා පන්නා දමති.. (Video)

ගාල්ලේ ගිංතොට කලබලකාරී තත්වයක් ඇති වූ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චිට එහි ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝදයකි.

මේ අවස්ථාවේ දේශපාලනය කිරීමට නොඑන්නැයි කී ජනතාව
මන්ත‍්‍රිවරයාට නොකඩවා හූ කියමින් විරෝධය පල කලහ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති සාගල රත්නායක, ඇමති වජිර අබේවර්ධන ඇතුළු පිරිසක්ද මෙම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුනේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka