gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වේයන්ගොඩදි මෝටර් රථයක් දුම්රියක ගැටී 3කට දිවි අහිමිවෙයි

වේයන්ගොඩ - හීන්දෙණිය - පට්ටිගොඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන්
කළේ අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.

බරපතල තුවාල ලැබූ  තවත් පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka