gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැකෝ පක්ෂ ලේකම්වරු කැඳවයි

පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (30 දා) සියලු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කැඳවා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ
ප්‍රධානත්වයෙන් අද දහවල් රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

ඉතිරි පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම සිදුකිරීමට ඇති බාධාවන් පිළිබඳව ද නව ක්‍රමය යටතේ පැවැත්වෙන පළමු මැතිවරණය නිසා ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලටද මේ සාකච්ඡාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

රනිල් ධර්මසේන




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka