සුරංග ලක්මාල් තවමත් ඉන්නේ භීතියෙන් - (video)
පකිස්තානයේ සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් තවමත් භීතියෙන් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සිදුකිරීමට නියමිතව තිබෙන තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව කියා සිටියා.
'උදේ පොහොට්ටුවෙන්.. හවස එජාපයෙන්' - එකම මාර්ගය එකම දිනක දෙවරක් විවෘත කරයි
ගිනිගත්හේන අඹගමුව ශිලා ලේකණ මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර 29 පස්වරුවේ මහ මාර්ග හා මාර්ග සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යය කබිර් හෂිම් මහතා විවෘත කිරිමට ප්‍රථම එම මාර්ගය 29 උදසැන අඹගමුව ප්‍රදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි (ස්වාධින) හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් ප්‍රදේශවාසින් සමග අද උදසැන විවෘත කරනු ලැබුවා.
ක්‍රීඩාවෙන් සමුගත්තාම දිවි නසා ගැනීමේ ප්‍රවණතාවන් ඇතිවෙලා - සංගා
ක්‍රීඩාවේ මානසික ඇද වැටීම් සම්බන්ධයෙන් විවෘතව කථා බහ කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීමට 1333 සේවාව ප්‍රචලිත කිරීම සඳහා ඊයේ (29) ආරම්භවු සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීමට 1333 සේවාව ප්‍රචලිත කිරීම සඳහා ඊයේ (29) ආරම්භවු සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
උ.පෙළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න වලට හරි පිළිතුරු දෙකක්ලු
උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය) බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට උත්තර සැපයීමේදී ශිෂ්‍යයන් ගැටලුකාරී තත්වයකට මුහුණදී තිබෙන බව මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන්ගේ දෙමාපියෝ පවසති.ජීව විද්‍යා නව විෂය නිර්දේශය යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා යටතේ නිකුත් කළ විෂය නිර්දේශයන් අතර පරස්පරතා ඇති බැවින් ශිෂයන් විසින් ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙන්නේ ආකාර දෙකකට බවද දෙමවුපියෝ පෙන්වා දෙති.
ජනපතිවරණයට පොහොට්ටුවෙන් කරන කවුරුත් නොදන්නා වැඩේ මෙන්න
මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමුවරට පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරයේදී විද්‍යුත් ක්‍රමයට තොරතුරු සන්නිවේදනය ආරම්භ කර තිබේ. “ඊ කැන්වසින්” ලෙස හඳුන්වන මේ ක්‍රමය මඟින් ඉහත කී නියෝජිතයා විසින් ලබා ගන්නා තොරතුරු එවෙලේම නෙලුම් මාවතේ පිහිටි කාර්යාලය වෙත සන්නිවේදනය කළ හැකි ලෙස ජාල ගත කර තිබීම මෙහි විශේෂත්වයකි.
නවක වධයට සම්බන්ධ රුහුණු සරසවියේ සැකකාර සිසුන් 19 දෙනා 09දා තෙක් තවදුරටත් රිමාන්ඞ්
රුහුණු විශ්වවිද්‍යාලයේ එළියකන්ද නේවාසිකාගාරයේදී මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නවක සිසුවකුට නවකවධය දී පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් දහනම දෙනා තෙවන වරටත් ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්ති කුමාර මහතා ඊයේ නියෝග කළේය.
දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ මව සොයා පරීක්ෂණ
බලන්ගොඩ නගරය ආසනයේ ඉත්තෑගල කන්ද ප්‍රදේශයේදී මවක විසින් උණුවතුර වත්කිරීම හේතුවෙන් 14 හැවිරිදි දරුවකු ඊයේ (26) තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
කොළඹ ළමා ආරක්ෂක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශය බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශයට කළ දැනුම් දීමක් මත එම දරුවා පදිංචි නිවසට ගොස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කොළඹ ළමා ආරක්ෂක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශය බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශයට කළ දැනුම් දීමක් මත එම දරුවා පදිංචි නිවසට ගොස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මහින්ද ජනපති කරන්නට ගෝඨාභය ඡන්දය දී නෑ !
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2005 දී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවෙමින් ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදු කරනවා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කළ යුතුයි.

හොර පාස්පෝට් වලින් ප්‍රංශයට යන්න හැදූ ඉරාන යුවළ කටුනායකදී මාට්ටු
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් පෙරේදා 22 දින සවස අත්අඩංගුවට
ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ. මෙම 28 හැවිරිදි ඉරාන ජාතික තරුණිය සහ 18 හැවිරිදි ඉරාන ජාතික තරුණයා පෙරේදා 22 දින සවස 3.00 ට තුරකියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි තුරකි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අස්සේ බලන්න ආපු කෙල්ලෙක් කරලා තියන වැඩක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැවැති නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීමට කේරළ ගංජා ග්‍රෑම් 15ක් සමඟ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට යද්දී ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් ක්‍රීඩාංගණ ප්‍රධාන ෙදාරටුවේදී අත්අඩංගුවට ගත් කොල්ලුපිටියේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් රුපියල් 1500ක රජයේ ගාස්තු දඩ මුදලක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
පිට පළාත්වලින් පැමිණ මහරගම බයිසිකලෙන් ඉල්ලා තේරුන මන්ත්‍රීවරු නෙරපීම අධිකරණය පිළිගනී
මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලන්නේ එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (21දා) පිළිගත්තේය.
මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරග කොට ජයග්‍රහණය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින්
මහරගම නගර සභාවට 'බයිසිකලය' ලකුණින් තරග කොට ජයග්‍රහණය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින්
බදු වැඩි නිසා වාහන ආනයනය පහළට !
ජනවාරි සිට ජූනි දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෞද්ගලික වාහන සඳහා දරන ලද වියදම 60.1%කින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සටහන් වේ.
මේ අතර 2019 ජූනි මාසයේ දී මෙරට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 48.1කි.
මේ අතර 2019 ජූනි මාසයේ දී මෙරට ආනයනය කරන ලද පෞද්ගලික රථවාහන සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 48.1කි.
“මම තේරීම් කමිටු සාමාජිකයෙක් නෙමෙයි" - අකිල ගැන ඇහුවම දික්වැල්ල තරහ යයි
තරගයට පෙර ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවේදී පී.සරා ඕවල් තණ තීරුව පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල “මම හිතන්නෙ මේ තණතීරුව ගාල්ලට වඩා හොඳයි. තණකොළ තියෙනවා. අපි අවසන් වරට බංග්ලාදේශය සමඟ මෙහි ක්‍රීඩා කරපු ටෙස්ට් තරගයේදීත් හොඳ තණතීරුවක් තිබුණා. මම හිතනවා මේ තණතීරුවේ කණ්ඩායම් දෙකම හොඳින් ලකුණු රැස්කරන, ඉහළ ලකුණු ප්‍රමාණයක් සටහන් වන තරගයක් වෙයි කියලා” යනුවෙන් පැවැසීය.
ෆේස්බුක් යළි අවදානමක. තොරතුරු තාක්ෂණ සංගමය සිදුකළ අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න
අනාරක්ෂිත ෆේස්බුක් ගිණුම් හඳුනා නොගත් පාර්ශවයකගේ ග්‍රහණයට නතුවීමේ අවදානමක් මතුව ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගෙන ෆේස්බුක් ගිණුමේ මුරපද සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවයි දැනට අනාවරණ වී ඇත්තේ.
නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවි හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් යොදාගෙන ෆේස්බුක් ගිණුමේ මුරපද සහ පරිශීලක නාමයන් ලබාගනිමින් මෙම කටයුත්ත සිදුකරන බවයි දැනට අනාවරණ වී ඇත්තේ.