gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොරියක් දුම්රියක ගැටේ : දුම්රියේ ගමන් කරමින් සිටි පිරිසකට තුවාල - (photos)

කොළඹ, මරදානේ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියක් මිට සුළු මොහොතකට පෙර වැල්ලවත්ත හා දෙහිවල ප්‍රදේශයේදි අතර ප්‍රදේශයේදි අනතුරකට ලක්ව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ ගඩොල් පැටවු ලොරියක් දුම්රිය මාර්ගය දෙසට පිටු පසට ගැනිමේදි දුම්රියේ ගමන් ගත් පිරිසකගේ ඇගේ වැදි ඇති බවයී.


සිද්ධියෙන් දුම්රියේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 08 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් කරා ගෙන ගොස් ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කර සිටියේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka