gossip lanka

පළාත් සභා නෑ- ජනාධිපතිවරණය නොවැම්බර් 19-30 අතර

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය නොපැවැත්වෙනු ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. මේ අනුව ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 19ත් 30ත් අතර දිනෙක පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරණය සෙනසුරාදා දිනයක පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කොට තිබිණි.
gossip lanka