ඊයේ (22) පස්වරුවේ උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියෝ හා කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගොකරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශය මගින් අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරයි.

