gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාග ඇගයීම් නිසා මෙවර දෙවන පාසල් නිවාඩුව දිගු වෙන රජයේ පාසල්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වන
බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සෙසු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය සැප්තැම්බර් මස 2 වන සදුදා දිනයේ ආරම්භ වීමට නියමිතයි.

උසස් පෙළ ඇගයිම් කටයුතු සඳහා පාසල් 12 ක් පූර්ණ වශයෙන් යොදා ගැනෙණ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය , නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල්වල තෙවන පාසල්වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka