gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුණු ආවරණය කරගෙන නිවසකට පැනලා කරපු දේ !

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු පිරිසක් විසින් නිවෙස් හිමියාට හා එහි සිටි තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබෙනවා.

මුහුණ ආවරණය වන පරිදි අදාළ සැකකරුවන් හැඳ සිට ඇති අතර සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ අදාළ වෙඩි තැබීම සිදු කර තිබෙනවා.


අදාළ තුවාල ලැබුවන් අවිස්සාවේල්ල රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka