gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් සාදයේ විනෝද වූ තරුණ තරුණයින් 08 ක් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවෙයි

රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැත්වූ ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා.
පෙරේදා  (24) සිදුකළ මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සමඟ තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් පිරිස රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540 ක් සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka