gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට පොහොට්ටුවෙන් කරන කවුරුත් නොදන්නා වැඩේ මෙන්න

මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමුවරට පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරයේදී විද්‍යුත් ක්‍රමයට තොරතුරු සන්නිවේදනය ආරම්භ කර තිබේ. “ඊ කැන්වසින්” ලෙස හඳුන්වන මේ ක්‍රමය මඟින් ඉහත කී නියෝජිතයා විසින් ලබා ගන්නා තොරතුරු එවෙලේම නෙලුම් මාවතේ පිහිටි කාර්යාලය වෙත සන්නිවේදනය කළ හැකි ලෙස ජාල ගත කර තිබීම මෙහි විශේෂත්වයකි.
ස්මාර්ට් දුරකථන අදාළ ආධාරකරුවන්  වෙත සපයා ඇති අතර ඒවා හැසිරවීම පිළිබඳ පෙර පුහුණුවක්ද ලබා දී ඇත. කලවාන ආසනයේ එසේ පුහුණු “ඊ කැන්වසින්” නියෝජිතයන්ට කාන්තා සමිති නියෝජිතයන්ට මේ පිළිබඳ වැඩිදුර උපදෙස් සැපයීමත් පසුගියදා කලවාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එයට සහභාගි වූ නියෝජිතයන් හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා ඔවුන් ඇමතූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

සේන ජයකොඩි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka