gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දහනමයෙන් පහළ දඟ පන්දුව සචිත් පතිරණට හිමි වීමේ වැඩි ඉඩක් !

ශ්‍රී ලංකා දහනමයෙන් පහල කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාරීත්වය සචිත් පතිරණට හිමි වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙනවා.

පසුගිය දින මෙම තනතුරට ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කැඳවූ අතර ඒ සඳහා ලැබුණු අයදුම්පත්‍ර අතර සචිත් පතිරණද සිටියි.


මෙම තනතුරට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු පුහුණුකරු මෙන්ම කටාර් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනා හිටපු ක්‍රීඩක මුතුමුදලිගේ පුෂ්පකුමාරද ඉල්ලුම් කර තිබෙන බව වාර්තා වේ.

මහනුවර ක්‍රිකට් සංගමයේ සංගමයේ සභාපති වන ජානක පතිරණ මහතාගේ පුතු වන සචිත් පතිරණ මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනා අතර දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka