gossip lanka

ගෙදරට හොරා සූදූ කෙලින්න ගිය අම්මලා දෙන්නෙක්ට වුණ වැඩේ !

දොඩන්දුව දෙල්ගස්කැටිය ප්‍රදේශයේ නිවසක් තුල මුදලට බූරුවා ගැසිමේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි තිදෙනෙකු ඊයේ (28) පස්වරුවේදී අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් මෙකි බුරුවා පිටිය වටලන අවස්ථාවේ සුදු ක්‍රිඩාවේ නිරතව සිටි පිරිසක් පලාගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 46 හා 55 වැනි වියේ පසුවන එක් දරු හා සිව්දරු මව්වරුන් බවයි පොලිසිය පවසන්නේ.
gossip lanka