gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජමාතේ ඉස්ලමික් සංවිධානයේ ලොක්කා අත්අඩංගුවට

මාවනැල්ල - මුරුතවෙල ප්‍රදේශයෙන් පසුගිය දා අත්අඩංගුවට ගත් 60 හැවිරිදි රෂීඞ් අක්බාර් නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලමික් සංවිධානයේ නායකයා බවට අනාවරණ වී තිබෙනවා.

දැනට ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ පසුවන අතර, ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුවයි මේ පිළිබදව අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, ඔහු මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට ප්‍රධාන සැකකරු බවට ද අනාවරණ වී ඇති බව සඳහන්.

මීට අමතරව ඔහු තවත් රටවල් කිහිපයක් සමඟින් සමීප සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තහනම් සංවිධානවලට ආධාර අනුබල දීමේ චෝදනාවට මෙම සැකකරු මාවනැල්ල - මුරුතවෙල ප්‍රදේශයේදී පසුගිය 25 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka