gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ මව සොයා පරීක්ෂණ

බලන්ගොඩ  නගරය ආසනයේ  ඉත්තෑගල කන්ද ප්‍රදේශයේදී  මවක විසින්  උණුවතුර වත්කිරීම හේතුවෙන් 14 හැවිරිදි දරුවකු ඊයේ (26) තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.

කොළඹ  ළමා ආරක්ෂක  කාර්යංශයට  ලැබුණු  තොරතුරකට අනුව එම කාර්යංශය  බලන්ගොඩ පොලිසියේ  ළමා හා කාන්තා අංශයට කළ  දැනුම් දීමක් මත  එම දරුවා  පදිංචි  නිවසට ගොස්  පරීක්ෂණයක් ආරම්භ  කර ඇත.


එම දරුවාගේ කොන්ද ප්‍රදේශයේ පිලිස්සුම් තුවාල  තිබූ බව පොලිසිය කියයි.

දරුවාගේ පියා ජීවතුන්  අතර නොමැති  අතර පොලිසිය නිවසට යන අවස්ථාවේදී මව එහි සිට නොමැත.

සැකකාර මව අත්අඩංගුවට  ගැනීම සඳහා බලන්ගොඩ පොලිසියේ  ළමා හා කාන්තා අංශය පරීක්ෂණ  ආරම්භ  කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka