gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකා ගුවන් කලාපය භාවිත කරන ගුවන් යානා වලින් අයකරන ගාස්තුව ඉහළට

ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කරන බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තු අය කිරීමට නියමිතය.


දිනකට ශ්‍රී ලංකා ගුවන් සීමාවේ ගුවන් ගමන් 300 ක් පමණ සිදුවුවත් වසර ගණනාවක් තිස්සේ මෙම ගාස්තු සංශෝධනය කර නොමැත.

නව ගාස්තු අය කිරීම ඉන්දියාවේ අය කරනු ලබන ගාස්තුවලට බොහෝ දුරට සමාන වන බවත් ඒ හරහා අමාත්‍යාංශයට අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka