gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වලට !

ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.


රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයින් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ දරුවන්ට ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එම දරුවන් ජාතික පාසල් වලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බවද ඇමැතිවරයා කීය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ නිලධාරීන් පිරිසක් සමඟ ඉකුත් දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka