gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ හූනට නියෝජ්‍ය කථානායක හරස් වෙයි !

මෙරටට ආවේණික හූනන් විශේෂ හයක් අලූතින් හඳුනාගෙන ඇති අතර එම හූනන්ට මෙරට පිළිගත් ජාතික වීරයන්ගේ නම් යොදාගැනීම වරදක් යැයි මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී (20 දා) කීය.

එහිදී අදහස් දක්වමින් වීරවංශ මහතා,

ශ‍්‍රී ලංකාවට ආවේණික අලූත් හූනන් හයක් හඳුනාගෙන තිබෙනවා. ඒ හූනන්ට අපේ රටේ පිළිගත් ජාතික වීරයන්ගේ නම් ලබාදී ඇති බව පුවත්පතක පළවෙනවා. එක හූනෙක් කොහු කුඹුරේ රටේ රාළ තවත් හූනෙක්. බූටෑවේ රටේ රාළ. මේ හූනා කියන සතාගේ නැට්ටෙන් ඇල්ලූවොත් දෙකට කැඩෙන සතෙක්.

 නියෝජ්‍ය කථානායක,

 ඔබ මේ ප‍්‍රශ්නය මතු කරන්නේ කුමන ප‍්‍රශ්නයක් යටතේද?

 වීරවංශ,

 ලංකාවට ආවේණික හූනන් හයදෙනාම...

 නි. කථානායක,

 මෙතැනට අදාළ නෑ මේක.

 වීරවංශ,

 නෑ. මම කියන්නේ මේ හූනන්ට මේ වීරයන්ගේ නම් දාන්නේ නැතුව රනිල්, මංගල, සජිත් වගේ නම් දාන්න තිබුණා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka