gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකිලට හෙටින් පස්සේ වෙන දේ !

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහා අකිල ධනංජය හෙට (28)  චෙන්නායි නුවර බලා පිටත්ව යාමටව නියමිතව තිබෙනවා.

චෙන්නායි නුවරදී පිහිටි ජෛවතාක්‍ෂණ විද්‍යාගාරයේදී අකිලට අදාළ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.


මෙම පරීක්‍ෂණය සඳහා අකිල ධනංජය සමග ජෙරම් ජයරත්න මහතාද චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි අභ්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ,

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේදී නිමා වූ තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව විනිසුරුවරු වාර්තා කිරීමත් සමග මෙලෙස නැවත වතාවක් අකිලගේ පන්දු යැවීමේ ඉදියව්ව පරීක්ෂාවට ලක්කරනවා.

අදාළ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තාව එන තුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා.

සහන් දහනායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka