gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැවට ප්‍රතිපාදන දුන් රෙජීනෝල්ඩ් වැව ළඟම ඇලවේ

බස්නාහිර පළාත් සභාවට අයත් කැස්බෑව නගරයේ පිහිටි වැව සංවර්ධනය පිණිස ප්‍රතිපාදන වෙන් කරදුන් හිටපු මහ ඇමතිවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මැදිහත්වීමෙන් ඉටුකරන ලද සංවර්ධන කටයුත්තක් සිහිවනු පිණිස 2006 වසරේදී ඵලකයක් ස්ථාපිත කර තිබුණි.

පසුගිය වසරේදී වෙනත් සංවර්ධන කටයුත්තකදී මෙය බිඳ දමන ලදැයි
මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේදී අනාවරණය විය. මෙම ඵලකය ඉවත් කළ යුතු වුවේ නම් පසුව එය සුදුසු තැනක ස්ථාපිත කිරීම වගකිවයුත්තන්ගේ යුතුකම බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සෝමරත්න පන්නිල - පොල්ගස්ඕවිට සමූහ




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka