ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටපු ලෙස්බි ඩෝල්ලා දෙන්නා..බර්ත්ඩේ එක දවසේ එළියට දාපු අලුත්ම ශූට් එක මෙන්න

Tharu And Amy කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ අතිශය කතාබහට ලක්වන සමලිංගික යුවළක්.

එයාගේ බර්ත්ඩේ එක දවසේ එළියට දාපු අලුත්ම ශූට් එක මෙන්න...

නිළි අංජුලා රාජපක්ෂ එයාගේ පුංචි පුතාගේ දෙවනි උපන්දිනය වෙනුවෙන් කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න

තිරයේ කාලයක් ඇය අපි කාගේත් හද සොරාගත් තැනැත්තියක් වුණා.. කාලෙම් කාලෙට ඇයට රංගනයෙන් දායක වෙන්න ලැබුණ විවිධ චරිත නිසාම කා අතරත් අංජුලා ජනප්‍රිය වුනේ හරි ඉක්මනට..

ඇය ඇගේ චරිතයට සාධාරණය ඉටු කරන නිසාමදෝ ඇයට බනින ප්‍රේක්ශක කොටසකුත් ඇය වටා හිටියා… ඒක කාලෙකදී ඇය තිරයේ දකින්න නැති වුණේ ඇය දැන් සිඟිති පුතෙකුගේ මවක් නිසා..

මෙන්න බලන්නකෝ එයාගේ පුංචි පැටියා සනිජගේ උපන්දිනයට එයාල කරපු ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න…


2021 සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩිවිය වන www.donets.lk වෙත පිවිස ලබාගත හැකිය.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්කරුවන් 80,272ක පිරිසක් ඉල්ලුම් කර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බවද විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියා.

"ඉරි කැපුවොත් බලාගෙනයි" පොළොන්නරුවේ පොලිස් නිලධාරිණියෝ පාරට බසිති!

රථ වාහන පරීක්ෂාව සඳහා පළමු වරට කාන්තා පොලිස් නිලධාරීන්ද සේවයේ යෙදවීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව ඊයේ සිට කාන්තා පොලිස් නිලධාරිණියන් අට දෙනෙකුද සේවයට එක්වූවා.

ආයෙත් කියන්නෙ තොල් දෙක තිබුනු විදියටම තියෙනවා...වෙනස් කරන්න ඕන නෑ...මට ඔක්කොම ටික හම්බෙලා තියෙනවා - ඩිස්නිගෙන් සැර පිළිතුරක්

තරුවල වෙනස ගැන ගොඩක් ප්‍රේක්ශකයෝ ඉන්නේ අවදානයෙන්..ඒ නිසාමද කොහොද සරාගී ඩිස්නි ගැනත් ගොඩක් අයට මෙච්චර ප්‍රශ්න.. කොහොම වුණත් ඇගේ දෙතොල් ගැන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට හැමෝම කතා කරන්නේ… කොහොම වුණත් ඩිස්නි නම් කියන්නේ එයා ඒ වගේ වැඩ කරන්නේ නෑ කියලා..

එයා දෙවියන්ට ස්තූති කියනවා එයාට ගොඩල් ලස්සන රූපයක් මවලා දුන්නට… කොහොම වුණත් ඇගේ දෙතොල් ගැන ප්‍රශ්න තියන හැමෝටම ඩිස්නි සැරට උත්තර දීලා… “මම මගේ තොල් දෙකේ හැඩය වෙනස් කලේ නෑ. මේ ලගදී මම lip treatment එකක් කරලා දාපු photo එකක් නිසා බොහෝ දෙනෙක් අහලා තිබ්බා තොල් දෙකේ හැඩය වෙනස් කලාද කියලා. අනේ නැහැ.

Lip treatment එක කලේ අදුරු පැහැය අයින් කරන්න. දිගු කාලයක් තිස්සේ විවිධ lipstick වර්ග පාවිච්චි කරපු නිසා පොඩි කාලෙ ඉදන් රෝස පාටට තිබුන තොල් දෙක ටිකක් විතර අදුරු වෙලා තිබ්බා. ඉතින් lip neutralization treatment එක කලා තොලේ හැඩය නොවෙනස් වන විදියට.

ඒ treatment එකට තොලේ හැඩයට කිසිම වෙනසක් කලේ නෑ. නමුත් කරපු ගමන් දාපු photo එකක් නිසා එතන තොල් දෙක ඉදිමිලා තිබ්බා. පහුවදා වෙද්දි ඉදිමුම බැස්සා. Fans ල ගෙන් බැනුනුත් ඇහුවා තොල් වෙනස් වෙලා කියලා ආයෙත් කියන්නෙ තොල් දෙක තිබුනු විදියටම තියෙනවා.

අද වෙනකම් මුහුණේ හෝ ශරීරයේ කිසිදු අංගයක් මම වෙනස් කරලා නෑ වෙනස් කරන්නෙත් නෑ. වෙනස් කරන්න අවශ්‍ය නොවන විදියට ඔක්කොම ටික හම්බෙලා තියෙනවා thank god “

ඇල්ලට යන කෝච්චියේ පාපුවරුවේ එල්ලිලා ගිහින් වටේ හිටපු කොල්ලො පිස්සු වට්ටපු සුදු ජාතික කාන්තාවගේ වැඩ ටික (PHOTOS)

දිනවල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිනෙන වගේම ඔවුන් අපේ රටේ සුන්දරත්වය ඡායාරූපගත කර වීඩියෝගත කර ඔවුන්ගේ සමාජ ජාලාවලට වැඩියෙන් එකතු කරනවා. එවැනි වීඩියෝපටයක් ගැන මේ වෙද්දි ෆේස්බුක් තුළ වැඩියෙන් කතා කරනවා.

ඒ ඇල්ල ප්‍රදේශයේ දිවෙන කෝච්චිය නාන ඇඳුමකින් සැරසී ඉන්නා විදේශික කාන්තාවක් පාපුවරුවේ යන වීඩියෝ දර්ශනයක් සහ ඇයට පහතින් තේවතුවල වැඩ කරන කම්කරුවන් ඇය දෙස බලා සිටින දර්ශනයක් මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා.

මේ ගැන හැමෝම කතා කරන වකවානුවේ මේ කාන්තාව ඒ නාන ඇඳුමෙන් සැරසිලා ඇල්ල ආරුක්කු නවයේ පාලම ළඟ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළයි…

තවත් වාර්තාවක්! දුක්ඛිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්! දැන් වැටුණ තැන මෙන්න

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබෙනවා.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

අම්මෝ මෙහෙමත් ෆොටෝ ෂූට් එකක්... මේ නම් මන(මෝහිනී) වෙන්න ඕන... එකපාරක් දැක්කොත් ආයෙත් බලයිද...? (PHOTOS)

ඡායාරූප ශිල්පය වගේම වේශ නිරූපණය කියන්නෙත් අපි හිතනවාට වඩා සංකීර්ණව කතා කරන්න පුළුවන් දෙයක් කියන එක මේ ඡායාරූප දැක්ක ගමන් තේරෙනවා නේ..

මනමාලියක් කියන්නෙ වචනය ඇහුවත් සුන්දර දසුනක් මැවෙන දෙයක් ඒත් මේ නම් එහෙම මනමාලියක් නෙවෙයි....

බොරුද කියලා බලන්නකෝ මේ ඡායාරූපවලින්...

ලැට් බාල්දිවල හදන බ්ලිචිං ක්‍රීම් – ඔය තුවාල කුමාරිට බෙහෙත් ටිකක් අරන් දෙන්න

මේ දවස් වල බ්ලීචිං ක්‍රීම් ගැන සාමාජයේ ආයේ කතාබහක් මතුවෙලා තියෙනවා.. බ්ලීචිං ක්‍රීම් ශරීරයට අහිතකර බව අපි කවුරුත් දන්නා කාරණවකි.. තරුණියන් බ්ලීචිං ක්‍රීම් ව්‍යාපාරයන් සමාජමාධ්‍යවල කරගෙන යමින් පවතිනවා.

මේ අතරින් එක තරුණියකගේ බ්ලීචිං ක්‍රීම් ගැන සාමජමාධ්‍යවල විවේචනයක් කරමින් පළකල සටහනක් මේ..

“මේ අර බ්ලීචිං ක්‍රීම් හදන ගෑනු මනුස්සයා. ඊයේ දවස පුරා මගෙ දරුවට පවා අම්මා කෙනෙක් විදියට තියා මනුස්සයෙක් හැටියටවත් හිතන්නවත් හොද නැති ඉතාම පහත්පෙලෙ ප්‍රාර්ථනා කර කර ගියා. ඒවා දැකලා මෙයාගෙ ගෙවල් ලඟ මිනිස්සු මට මේ ෆොටෝ එව්වා.. තව එයාගෙ ජාතකේම දිග ඇරියා. අපි නම් දරුවන්ට හෙන ඉල්ලන ජාතියෙ නෙමේ තුවාල කුමාරි. ඒත් පොඩි කාලේ ඉදන් මේ කිරි සප්පයට මේ මොලේ අප්සෙට් ගෑනු මනුස්සයා බ්ලීචිං ක්‍රීම් උලලා උලලා පේනවා නේද මේ අහිංසක දරුවගෙ පාට? බබෙක් කියලා අදුරගන්නත් මට ටිකක් වෙලා ගියා. මෙයාගෙ අසල්වැසියෝ කියන විදියට මෙයාගෙ දරුවන්ට හස්බන්ඩ්ට පවා මෙයා බ්ලීචිං ක්‍රීම් උලලා පුදුමාකාර හානියක් කරලලු තියෙන්නෙ.
මේ දරුවා දැක්කම මට නම් පුදුම දුකක් දැනුනෙ. මට මෙතන ලියන්න බැරි තරම් සංවේදි කතා ගොඩක් මේ ඉන්බොක්ස් ආපු මේ ස්නෝවයිට් කියන තුවාල කුමාරිගෙ නෑයෝ/ අසල්වැසියො මට කිව්වා. ඒවා ඇහුවම මේ මනස පොඩ්ඩක් කචල් ගෑම්නු මනුස්සයා ගැන තරහකට වඩා කම්පාවක් ඇති උනෙ.
හිතන්න තමුන්ගෙ කිරි සප්පයන්ට ලැට් බාල්දිවල හදන බ්ලීචිං ක්‍රීම් මේ තරම් උලන්න තරම් අම්මෙක්ගෙ මනස කොච්චර විකෘති වෙලා තියෙන්න ඕනෙද?
පව් මේ නොදරුවො!! “

” ලැට් බාල්දියට බ්ලිචිං පව්ඩර් දාලා වයිට්නිං ක්‍රීම් කියලා ඩප්පි ක්‍රීම් හදන ගොඩේ නූගත් අධ්‍යාපනයක් නැති ස්නෝවයිට් කියලා තමුන්ටම නමක් දාන් ඉන්න තුවාල කුමාරියෙක් එක්ක මං මොනවා කියෝගන්න ඕනෙ කියලද මුං හිතන් ඉන්නෙ?
චැලෙන්ජ් කරලලු මට, පු– අංතිම දාරෙනුත් හිනා යනවා ඕයි!!
රිප්ලයි එක දානකොට කොමෙන්ට් එකත් මකං!
ඔය තුවාල කුමාරිට බේත් ටිකක් අරන් දීපල්ලා.. චැලේන්ජ් පස්සෙ බැරියෑ. ලගදිම ඕකී හොරි හැදිලා මැරෙයි නැත්නම් පෞ
වද— අයිසෙ! බොහෝ දේ හැඟේලු “