gossip lanka

කුසල් ගේ කැදැල්ලේ අලුත් අමුත්තාට අවුරුද්දයි.. පුංචි පැංචිත් තුරුල්කරන් කුසල් - කළණි දෙන්නා දෝණිගේ උපන්දිනය සමරපු හැටි

ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් අතර එක් වෙන්න සමත් වුණ ක්‍රීඩකයෙක් තමයි කුසල් ජනිත් පෙරේර කියන්නේ..

ඔහුගේ නිවස පසුගිය දවසක සතුටින් පිරිලා ගියා..

ඒ වෙන කවුරු නිසා වත් නෙවෙයි.. මේ කැදැල්ලට අලුතෙන්ම එකතු වුණු චූටි රෝසමලට දැන් අවුරුද්දක් වෙන නිසා...

බලන්නකෝ අම්මගේයි තාත්තගෙයි ඒ සතුට ..

පුංචි දෝණිවත් තුරුල් කරගෙන කුසල් බිරිඳත් එක්ක පොචි දුවගේ උපන්දිනය සමරලා තිබ්බේ මෙන්න මෙහෙමයි,..

gossip lanka