gossip lanka

පොහොට්ටුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිගේ මැර ප්‍රහාරයට එරෙහිව අද දවල් 1ට කොටුවේදී උද්ඝෝෂණයක්!

සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල හට එල්ල වූ මැර ප්‍රහාරයට එරෙහිව අද දහවල් 1ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
gossip lanka