gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනිවී විඳිමී ආදරේ..." එන්න එන්න ලස්සන වෙන ශනුද්‍රි කොහෙ ගිහින් ද මේ?

කලා ලොකේ ජනප්‍රිය පවුල් අතර හැමෝම කතා කරන තාරකා රාශියක් පායපු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ බාල දියණිය ශනුද්‍රි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

වර්තමාන කලා ක්ෂේත්‍රයේ තරුණ රංගන ශිල්පිනියන් අතර ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින කෙනෙක් ශනුද්‍රි.

ශනුද්‍රි සමාජ ජාලාවලත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්. ශනුද්‍රි මෑතකදී සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ගත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

මේ ඡායාරූප පෙළේ ශනුද්‍රිගේ අමුතුම ලස්සනක් පෙනෙන බව තමයි ඇගේ ප්‍රේක්ෂකයන් කියලා තිබුනේ.

පහත දැක්වෙන්නේ ඇගේ ඒ සුන්දර ඡායාරූප...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka