ප්‍රබල දෙමළ දේශපාලකයෙකුගේ වීඩියෝ එකක් ලීක් වෙයි...හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ආපු හැටිත් මාට්ටු...(ලීක් වුනු වීඩියෝ එක සහිතයි)

මානව හිමිකම් කොමිසමට බොරු කියන්න උගන්නන ප්‍රබල දෙමළ දේශපාලකයෙකුගේ වීඩියෝ එකක් ලීක් වෙයි.
 
හොර ඡන්ද දාලා පාර්ලිමේන්තු ආපු හැටිත් මාට්ටු

"මහත්තයෝ ලයිසන් එක දෙන්න... ඔයා මොන පොලිසියේද?" - ලයිසන් නැතුව පොලිසියට සෙල්ලම් දාපු එදිරිසිංහ බ්‍රදර්ස් (VIDEO)

ලයිසන් නැතුව පොලිසියට සෙල්ලම් දාපු එදිරිසිංහ බ්‍රදර්ස්

“ඇති යන්තම් ඇඳුම් තියෙනවා, ඒත් අන්තිමට” - ආන්දෝලනාත්මක ඡායාරූප ශිල්පියාගේ නවතම ඡායාරූප පෙළක් බුකිය කැළඹූ හැටි මෙන්න

ලංකාවේ ඡායාරූප කලාව කියන්නෙ දවසින් දවස අලුත් වෙන අලුත් දේ එකතුවෙන තැනක්.

ඒ විදිහේ ආන්දෝලනාත්මක ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින කෙනෙක් විදිහට හශාන් පන්නිල හඳුන්වා දෙන්න පුළුවන්.

පසුගිය දවසක හශාන් පන්නිල ඔහුගේ නවතම ඡායාරූප එකතුව අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ...

ශ්‍රි ලංකා ආසන්නයේ නව භූතලයක් නිර්මාණය වෙයි

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි.

අනියම් ඇසුරක පැටළුණු අම්මා සහ එයට අනුබල දුන්නු දුව වටිනාම කියන දෙයකුත් නැති කරගෙන ජීවිතය නන්නත්තාර කරගත්ත හැටි මෙන්න

අනියම් ඇසුරක පැටලුණු විවාහක දෙදරු මවකට සිය සැමියාත්, අලුතින් මිලදී ගත් මෝටර් රථයත් අහිමි වීමේ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබෙයි.

ජීවත් වීමේ අරගලයට මුහුණ දීමට නොහැකි තැන සැමියා බිරියට තම දරු දෙදෙනා බාර දී විදෙස් ගත වූයේය. ඔහු එරට වසර ගණනාවක් තිස්සේ ගතකර ඉපැයූ මුදල බිරියට එව්වේ දරුවන්ගේ අනාගත උන්නතිය වෙනුවෙනි.

එම මුදලින් ඇය මෝටර් රථයක් අලුතින්ම අත් පිට මුදලට මිලදී ගත්තාය. එහි සියලු ලියකියවිලි ඇගේ නමට තිබුණි.

විදෙස් ගත සැමියා මෙරටට පැමිණියේය. ඒ අතරේ බිරිය විදෙස්ගත වූවාය.

වසර ගණනාවක් විදෙස්ගතව සිට පැමිණි ඇය දිනක් මැදියම් රැයේ සැමියා නිවසේ නොමැති අතරේ අනියම් සැමියා කැටුව එහි පැමිණියේය.

නිවසේ තිබූ මෝටර් රථය, ලියකියවිලි සියල්ලද ගෙන වැඩිමල් දියණිය ද කැටුව ඔවුහු නික්ම ගියහ.

විදෙස්ගතව සිට ආ බිරිය අනියම් පෙමක පැටලී ඇති බවත් එයට තම දියණිය අනුබල දී ඇති බවත් සැමියා වටහා ගත්තේය.

දින කිහිපයකට පසු විවාහක සැමියාට වයඹ පුරවරයට අයත් පොලිස් ස්ථානයකට පැමිණෙන ලෙසට පොලිස් පණිවුඩයක් ලැබුණි. ඔහු තම පුතු ද කැටුව එහි ගියේය.

ඒ වන විටත් ඇය මෝටර් රථය ඇය අනියම් සැමියාට නීත්‍යානුකූලව පවරා තිබිණි. ඇය විවාහක සැමියාට හා පුතුට සමු දුන්නාය. ඇය නව සැමියා හා එක්ව නව යුග දිවියට යාමට සූදානම්ය. තම දියණියත් පියා ප්‍රතික්ෂේප කළාය. පියා හා පුතු ඒ සියල්ල දෙස බලා සිටියදී ඔවුහු මෝටර් රථයෙන්ම නැගී නික්ම ගියහ.

ගත වූයේ ටික දිනකි. අනියම් සැමියා බිරිය හා එම දියණිය නිවසින් පන්නා දමා ඇත. මෝටර් රථය ඔහුගේ නමට පවරා ගන්නා තෙක් ඔහු වහසි බස් දොඩා ඇති බව ඇය වටහා ගත්තාය.

අවසානයේ බිරිය යළි විදෙස් ගත වූවාය. තරුණ දියණියට පියා වෙසෙන නිවසට යාමට ද නොහැකි බැවින් ඇය පිටස්තර බෝඩිමක සිට රැකියාවක නියැළෙන බව ආරංචි වේ.

ලංකාදීප

“ඇඳ යට හරි.. බිත්ති දිගේ හරි... ප්ලග් එකේ හරි... එතකොට තව ?” - රූම් යන අයට ඇඟ කිළිපොලා යන අනතුරු ඇඟවීමක් මෙන්න, ඔබවත් නොදැන හැමදේම රහසේ පටිගත වෙන හැටි - (VIDEO)

"කුලී කාමර" එහෙම නැත්තම් "තාවකාලික නවාතැන්"
බලා බොහෝ විට පැමිණෙන්නෙ පෙම්වතුන්.
එහෙම නැත්තම් තාවකාලික සුවයක් බලාපොරොත්තු
වෙන පිරිස්...

ඒ විදිහට එන යන බොහෝ පිරිසක් නොදන්න දෙයක්
ගැනයි මේ ඇඟ කිළිපොලා යන අනාවරණය...

ලෝකේ අතිශය ජනප්‍රිය අසභ්‍ය වෙබ් අඩවි බොහෝමයක
වැඩිම ඉල්ලුම පවතින්නෙ "සැඟවුණු" දර්ශන නරඹන්නයි.

එසේ නොමැති නම් යුවළක් රහසේ
සිදු කරන දේ නරඹා තෘප්තිමත් වන පිරිස් මේ දේවල් වැඩිපුර සෙවුම් කරනවා.

ඒ නිසාම ලංකාවේ විවිධ නවාතැන් හෝ කුලීකාරම වලද
මේ තත්ත්වය දකින්න ලැබෙනවා.

පසුගිය දවසක පොලිසිය කරපු වැටලීමක දී මෙන්න මේ කියන
උපකරණ සොයා ගැණුනා.

පැනලා ගිහින් කසාද බැඳලා මාස හයෙන් බිරිඳව මහ ගෙදර යවලා – ගෙදර යවපු පුදුම හිතෙන හේතුවත් එළියට!

ඔහු නැගෙනහිර පළාතේ සිංහල ගම්මානයක පදිංචි 21 හැවිරිදි  මැලේ තරුණයෙක්.

ඇය නුදුරු ගම්මානයක පදිංචි 18 හැවිරිදි පියකරු සිංහල තරුණියක්.

දෙදෙනා අතර හටගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාමත් සමග මතුවූ විරෝධතා මධ්‍යයේ ඔවුන් දෙදෙනා රහසින් පලාගොස් නව කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළේ සතුටින්.

ඔවුන්ගේ සතුට සීමාවුණේ මාස හයක කාලයකට පමණි.

දිනක් ඔහු නීතිය සුරකින ස්ථානයකට පැමිණියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට වී තිබෙනවා.

වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ තවදුරටත්  තම බිරිඳ නඩත්තු කිරීමේ හැකියාවක් නොමැති  බැවින්, ඇය මවගේ නිවසට  පිටත් කර යැවූ බවත්, ඇය දික්කසාද කිරීමට අවශ්‍ය බවත්, ඔහු එහි සිටි නිලදරුවන්ට ප්‍රකාශ කළා.

ඔහුගේ පැමිණිල්ලට අනුව, දෙදෙනා කැඳවූ අවස්ථාවේ ඇය පැමිණ සිටියේ මව සමගයි.

ඇය ඔහුගෙන් වෙන්වීමට කැමැත්තක් නොදැක්වූවා.

නිලදරුවන් කොතෙක් කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළත් කිසිවක් සාර්ථක වී නැහැ.

ඔහුට අවශ්‍ය වූයේ දික්කසාදය පමණි. ඔහු රැකියාවක් නොකරන බවත්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් එහි දී හෙළි වුණා.

අවසානයේ දී නිලදරුවන්ට සිදුවූයේ, සිවිල් අධිකරණයක නඩුවක් පවරා දික්කසාදය ලබාගන්නා ලෙස උපදෙස් දී ඔහු පිටත්කර හැරීම පමණයි.

ජීවිතය සොයා සියල්ලටම හොරෙන් ඔහු  සමග පලාගොස්, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත් ඇය, මව සමග දැඩි ශෝකයෙන් පිටව යන අයුරු නිලදරුවන් බලාසිටියේ කනගාටුවෙන්.

දකුණු ආසියාවේ උසම කුළුණ වූ නෙළුම් කුළුණේ ඉඳන්, පුද්ගලයෙක් පහළට පනින ඇඟ හිරිවැටෙන වීඩියෝවක් අන්තර්ජාලයට - (VIDEO)

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැළකෙන, කොළඹ නෙළුම් කුළුනේ සිට කිසියම් පුද්ගලයෙකු පනින අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙම වීඩියෝවට අදාළ සංසිද්ධිය ගැන වැඩිදුර තොරතුරු තවම වාර්තා වී නැහැ.

“විශ්වාස කරන්න, එයා ලංකාවේ කෙල්ලෙක්!!” - බිකිනි ඇඳුම් ඇඳගෙන, බුකිය ම ඇවිලුව සරාගී යුවතියගේ අලුත්ම ටික මෙන්න - (PHOTOS)

ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන නවමු
අත්හදා බැලීම් එහෙමත් කරන ක්ෂේත්‍රයක්.

ඉතින් දැන් දැන් අඩනිරුවත්, නිරුවත් වගේම
සමලිංගිකත්වය නිරූපණය කෙරෙන ඡායාරූප එහෙමත්
සමාජ මාධ්‍ය තුළ හුවාමරු වෙනවා.

මේ තියෙන්නෙ නිරූපණ ශිල්පිනි Hashi De Silvaගේ
කතාබහට ලක්වුණු ඡායාරූප කිහිපයක්...

“ප්‍රේමය ස්ථිර නෑ, සීරියස් අරන් ගොන් වැඩ කරන්න එපා !!” - අනේ අනේ ළහිරු !! ආසාවෙන් පච්චා කොටාගත්ත ප්‍රේමයට වෙච්ච දෙයක් මෙන්න

සමාජ මාධ්‍ය කියන්නෙ නිරන්තරයෙන් ම අලුත් වෙන දෙයක්නේ.

විවිධ කාලවලට විවිධ දේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වනවා.

ඒ වගේම අද වෙනකොට සමාජ මාධ්‍ය ප්‍රබල ආයුධයක් බවට පත්වෙලා.

විශේෂයෙන්ම දේශපාලනයට පවා බලපෑම් කරන්න තරම් සමාජ මාධ්‍ය අතිශය දරුණුයි.

පසුගිය දවසක මේ විදිහේ වෙනස් පෝස්ට් එකක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක..

"මල්ලී , හාල් බෙදන්න ගිහිල්ලත් මාව අල්ලන් ගියා" - ලැප්ටොප් බෙදන්න ගිය රංජන්ව පොලිසිය කුදලන් යන්න හදයි (VIDEO)

ලැප්ටොප් බෙදන්න ගිය රංජන්ව පොලිසිය කුදලන් යන්න හදයි

"මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ... මට දාපු දුම පෙන්නන්නකෝ..." - වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දෙයක් (VIDEO)

 
මේ බස් එක දුම් දානවා ඔයාලා ලියන්නේ නෑ... මට දාපු දුම පෙන්නන්නකෝ... වැරැද්ද පෙන්නපු තරුණයාට වෙච්ච දෙයක්

ආන්දෝලනයට තුඩු දුන් සඳමාලිගේ අවසන් පැය කිහිපයේ CCTV දර්ශන එළියට

ජපානයේ නගෝයා හි පිහිටි රඳවාතැබීමේ මධ්‍යස්ථානයකදී සිදු ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය ගැන යළි කටහබහට ලක්ව තිබෙනවා.

ඒ, ඇයගේ අවසාන දින කිහිපය දැක්වෙන CCTV වීඩියෝවක් එම කාන්තාවගේ ඥාතීන් විසින් සමාජ මාධ්‍යට නිකුත් කිරීමත් සමඟයි.

මීට වසර දෙකකට පමණ පෙර විශ්මා සඳමාලි මරණයට පත් වූයේ 33 හැවිරිදි වියේ පසුවන විටයි.

වීසා කාලය ඉක්මවා ජපානය තුළ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් ඇයව සංක්‍රමණිකයින් රඳවාතබන මධ්‍යස්ථානයක් වෙත යවා තිබුණා.

2021 වසරේ මාර්තු 06 වනදා සඳමාලිගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම වෙනස් වූ බව බලධාරීන් පවසා ඇති අතර ඇය වෙනුවෙන් නිසා ක්‍රියාමාර්ග නොගත් බවටයි චෝදනා එල්ල වෙන්නේ.

ඇයගේ මරණයෙන් අනතුරුව විශ්මාගේ සහෝදරිය වන වයෝමි නිසංසලා ජපානයට ගොස් බලධාරීන්ට එරෙහිව නඩු පැවරූ අතර එම පැමිණිල්ලෙන් ඇය බලධාරීන්ට චෝදනා කර ඇත්තේ තම සොහොයුරිය මරණයට පත්කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නිසංසලා කියා සිටියේ මෙවැන්නක්.

“මම හිතන්නේ මිනිසුන් මෙම වීඩියෝව නරඹලා තීරණයක් ගනීවී ඒක අපේ පවුලට කරපු ලොකු අසාධාරණයක් කියලා, ඒ වගේම මගේ සොහොයුරියටත් ලොකු අසාධාරණයක් වී ඇති බව ඔවුන් පිළිගනීවී.”

විශ්මා 2017 දී ශිෂ්‍යාවක් ලෙස ජපානයට පැමිණි නමුත් 2020 අගෝස්තු මාසයේදී ඇයගේ වීසා බලපත්‍රය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් ආගමන මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මාසයක් පමණ වමනය සහ බඩේ කැක්කුම ඇතුළු සෞඛ්‍ය තත්වය ගැන පැමිණිලි කිරීමෙන් පසු ඇය 2021 මාර්තු 6 වන දින මිය ගියාය.

ඇයගේ මරණය ඇයගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් ලාංකිකයන් තුළ බලධරයන් ගැන කේන්තියක් ඇති වූ අතර, සරණාගතයින් ඇතුළු පිටුවහල් කිරීමට මුහුණ දෙන විදේශිකයන් පිළිබඳ නීති සංශෝධන පනතක් මාස කිහිපයකට පසුව ඉවත් කිරීමට රජයට බල කෙරුනි.

කෙසේ වෙතත්, රජය වත්මන් ඩයට් සැසියේදී පනත නැවත ඉදිරිපත් කර ඇති අතර, ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ “මෙවැනි සිද්ධීන් නැවත ඇතිවීම වැලැක්වීමට සහ දිගු කාලීන ගැටලුව විසඳීමට කල්තියා බලාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.”

අදාළ ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්.

දේශපාලන වේදිකාවක අනුර කරපු සුපිරිම විහිලුව මෙන්න

ආණ්ඩුව ගෙන යන රාජ්‍ය ආයතන විකිණීමේ ප්‍රතිපත්තිය හොරකමට අනුබල දෙන ක්‍රියාවක් බවත් හැකි නම් රාජ්‍ය ආයතන ඉතුරු කොට දුෂිත මැති ඇමතිවරුන් කීයකට හෝ විකුණා දමන ලෙස අනුර දිසානායක මහතා පවසනවා.

“...නෝටි ළමයෝ.. මේක නම් ඕනෑවට වැඩියි හැබැයි..” - බනින් එපා පව්නේ!! ඉන්දියාව ම කළඹන සුරූපී යුවතියගේ අලුත්ම සරාගී විලාසිතාව මෙන්න - (VIDEO)

සමහරු නම් මෙයාට කියන්නෙ “පිස්සු හෝන්තුවක්” කියලා,
තව පිරිසකට මෙයාව “පෙන්නන්න බෑ..”,
එක්කෝ තව පිරිසක් “ඉන්දියාවට ම මේකි ශාපයක්” කියලා කියනවා.

හැබැයි ඔය මොකක් වුණත්, Urfi Javed කියන කෙනාගේ අමුතු විලාසිතා ගැන ඒ කවුරුත් නොසලකා හරින්නෙ නැහැ.

ඇය සෑම අවස්ථාවකම විවිධ විලාසිත අත්හදා බලමින් ඉන්දීය මාධ්‍ය කැළඹීමකට පත් කරනවා.

විලාසිතාවලට පොඩ්ඩක්වත් බය නැති Urfi, පසුගිය දවසකත් එවැනි ම වූ ආන්දෝලනාත්මක විලාසිතාවකින් සැරසී කැමරාව ඉදිරියට ආවා.

මේ විලාසිතාව ඇය පරිසර දිනය වෙනුවෙන් අත්හදා බැලුවා කියලයි කියන්නෙ.


“සුගර් ඩැඩිලා, 6කට වැඩිය ඉන්නවා, ඇමතිලා භාගයක්ම වියදම් කරනවා" පියුමි - පුෂ්පිකාගේ වලියේ හොඳම ටික මෙන්න, පියුමි CID යන්න සුදානම් වෙයි

මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතාබහ කරන තරු අතර පුෂ්පිකා ද සිල්වා සහ පියුමි හංසමාලි විශේෂයි.

ඔවුන් දෙදෙනා එකිනෙකාට බැන ගනිමින් සමාජ මාධ්‍යවල පළ කළ සටහන් සහ වීඩියෝපට නිසා මේ දෙදෙනා ගැන මේ වෙද්දි ප්‍රේක්ෂකයන් බහුතරයකගේ අවදානය යොමුවෙලා තියෙන්නේ.

කොහොම වුණත් ඊයේ සහ පෙරේදා යන දින දෙක තුල තිබුණු මේ රණ්ඩුව මේ වෙද්දි නම් ටිකක් අඩු වෙලා.

හැබැයි අන්තිමට පියුමි දාපු සැර සටහනට නම් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා.

පියුමිත් මේ කමෙන්ට් වලට පිළිතුරු දෙමින් පුෂ්පිකා ව විවේචනය කර ඇති අයුරු දකින්න ලැබුණා.

පියුමි හංසමාලිද ඇහුවා .ඔව් කිව්වා.පියුමි නෙ මම . හා හොදට ආහාගනින් මෙක ආයි මැඩම් pushpikata එක
එක එවා බැනලා දැම්මොත් උබව කපනවා සර් කියන්න කිව්වාලු.මායාදුන්න සර් කියන්න කාව්වාලු හා ඇත්තද අපි බලමු කවුද කියලා.මම CID යනවා යන්න තියන උපරිම තැනට යනවා.ගිහින් බලමු කවුද මෙ පාතාලෙ කවුද මෙ මායාදුන්න කියලා.අපි දනන්වා එයා Mrs මායාදුන්න කියලා එයාගෙ අක්කාගෙ tik tok bf කිව්වා.මායාදුන්න ගෙ gf ලු ඔය හොල්මන. Monday CID ගියාට පස්සෙ හොයා ගන්න පුලුවන් මෙ කවුද?කියල⁣ා. අප්පිරියයි මන්ද මානසික ගැහැනියක්.කාලයක් Mrs world ගිහින් පැරිදිලා ඇවිල්ලා මුලු ලංකාවටම විහිලුවත් උන⁣ා එයා දිනලා තිබ්බා ලු ජජස් ලා එයාට කිව්වා ලු ! රොසි මැඩම් දිනන්න දුන්නෙ නැලු.එයාව කැපුවාලු.මැඩම්ට live ඇවිල්ලා බැන්න.කොච්චර පහත් ගැහැනියක් ද?එහෙදි එයාට ගවුම පවා ගෙන්නවා දුන්න.මවක් වැනි ගැහැනියකට ලංකාවට ආව ගමන් අපහස කරා.පාරාජය දාරා ගත නොහැකිව.එ ඇවිල්ලා ඇයට ⁣කැලරයින් ජුරි ගලවපු එ crown එක නැවත ඇයට දුන්න.national director Chandimal ට පවා ලංකාවට ඇවිල්ලා.නොයෙකුත් විදිහට නින්දා අපහ කර කර face book live හරහා.අන්තිමට.මෙ තිබ්බ එකත් ගලවා ගත්තා.කට නිසා මාන්නෙ ඉදිමුන ගැහැනියක්. dear Mrs world කැලරයින් ජුරි හිස නමා ආචාර කරනවා.ඔබට එදා ඔබ ගත් එ එඩිතර තිරනයට.ගැලව්වා crown එක බැලලියක් වගෙ ගියෙ.ලැජ්ජ උන තරම් එදා ඇය.බොරැවට නඩු දැම්මා.ලැජ්ජාව වහා ගන්න.ආයි ඔයාට crown නැ.නමය world ඔයා.එයාගෙ instagram story’s දැක්නම හිනා යනවා.එයාම fake accounts හදන් එයාගෙ marketing team එක එක්ක එයාම ලියලා එයාම එවා screen shots අරං එයාගෙ එකෙ story’s දානවා .කිසිම fan කෙනෙක් නැ.එ එයාගෙම fake accounts .හොදටම තෙරනෙවා එ ඔක්කම එකම කෙනෙක් typ කරන්නෙ කියලා හොදට ගිහින් බලන්න එ ඔක්කම බොරැ එයාම typ කරලා ලියලා දානවා.මටත් පුලුවන් නෙ දාන්න.මොකටද එහෙම දාන්නෙ.කොච්චර පහත් අදහස් ඇති ගැහැනියක් ද ? තමන්ගෙ දරැවා යන පාසැලට පවා ඇදගෙන යන්නෙ අසහන කාර ගැහැනියක් ලෙස.ඇහුවොත් model ලු තැනට සුදුසු විදිහට ඇදුමක් අදින්න දන්නෙ නැ.පාසැලෙ දරුවන්ගෙ තාත්තලාට පෙන්න කොටටම ඇදන් යන්නෙ ඇයි ඔක්කම සල්ලි තියන පවුල් දනෙ එන්නෙ. සල්ලි ලග ඔහොම අසුචියක් වගෙ තම ආත්මය පවා.බල්ලට දාන ගැහැනියක් ජිවිතෙ කිසිම දිනක දුටුවෙ නැ.ජිවිතෙ කිසි දිනක මෙ වැනි.නපුරැ වෛශාවියාන් ඇස් දෙකට වත් මුන නොගැසෙවා chopper වල යන්න හිගා කනවා අනෙ 10 lacks දාන්නකො නුවරඑළියේ grand යන්න එ chopper එකෙ pilot එක්කත් නිදාගෙන එහෙ ගිහින්. සුදු මනුස්සයා එක්ක. Best mom කියලා කියලා පෙන්නන්න දරුවා එක්ක මයි යන්නෙ.පවු එ දරැව⁣ා පුංචි කාලෙ ඉදලම දකින්නෙ.අම්මාගෙ සුගර් ඩැඩිස්ලා.ඇයි අම්මෙ ඔයාට ඔයාගෙ වයසට ගැලපෙන මගෙ තාත්තා වගෙ කෙනෙක් හොයා ගන්නම බැරි උනෙ.හැමදාම සියා තාත්තලා වගෙ අයම හොයා ගන්නෙ කියලා ඇහුවම.ඔයා කියන්න පුතෙ මම මාර posh life එකක් show off කරා2016 miss Sri Lanka උන කාලෙ ඉදලම එදා ඉදලමය මට හිටියෙ වයසක අය එකට හෙතුව කොල්ලො මෙච්චර ලොකු ගනන් වියදම් කරන්නෙ නැ.මොකද කොල්ලන්ට පිස්සු නැ.⁣මෙ වගෙ උන්නට වියදම් කරන්න ඉතිං පුතෙ මට branded අදින්න ඔන උනා colombo ඇවිල්ලා.මුලු කොලබම දන්නවා මම අංකල් seen එකෙ ඉන්නෙ කියලා.හතුරෙකුට වත් මෙ වගෙ ජිවිතයක් ලැබෙන්න එපා.දැක්කද පවු කරපුවාම ලැබෙන ජිවිත.හොදට බලන්න කවදාවත්.කිසිම කොල්ලෙක් ගෙ අතක් වත් දාන්නෙ නැ.එයා ලොකෙටම සත්පත්තිනි.single mom සුගර් ඩැඩිලා 5/6 කට වඩා ඉන්නවා.crickets ලාත් ඉන්නවා.අංකල් නැති වෙලාවට ගිහිනි වැඩෙ කරන් එනවා.ඇමතිලා බාගයක්ම මෙකට වියදම් කරනවා.එ powers තමයි ඔය දාන්නෙ.බලමු එහෙනම්