ඉන්දියානුවෝ උතුරු මුහුද හරහා කේරල ගංජා ගෙනෙති.. තොගයක් අත්අඩංගුවේ..

උතුරු නාවික විධාන මූලස්ථානයට ලැබුනු බුද්ධි තෙරතුරකට අඅනුව යාපනය කරයිතීව් දූපතේදී කේරලගංජා කිලෝ 39.6 ක ප්‍රමාණයක් ලග තබා සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

මෙසේ නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව 29 දා රාත්‍රීෙය්

අලුත් පක්ෂයකින් රැජිනිකාන්ත් ඡන්දයට !

තමා නව දේශපාලන පක්ෂයක් තනා දේශපාලනයට අවතීර්ණ වන බව දකුණු ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී රැජිණි කාන්ත්, අද නිල වශයෙන් නිවේදනයක් කර තිබේ.

ඒ, තමිල්නාඩුවේ පැවැත්වෙන වාර්ෂික රසික හමුවට එක්වෙමිනි.

මේ වන විට 67 වන වියෙහි පසුවන රැජිණි කාන්ත් දේශපාලනයට

ලංකාවට පැනවූ ජත්‍යන්තර බැඩ්මින්ටන් තහනම ඉවත්කරයි

ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක බැට්මින්ටන් සම්මේලනය දැනුම්දී තිබේ.

ලෝක බැට්මින්ටන් සම්මේලනය ඒ බව නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් කිහිප

කුරුටු ගෑ නෝට්ටු තවත් මාස 6ක් බාරගන්න තීන්දු වෙයි !

ලබන 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ සිතා මතා විකෘර්ති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු බාර ගැනීම අත්හිටූවීමට ගෙන තිබූ තීන්දුව තවත් සය මාසකින් දීර්ඝ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට දන්වා තිබේ.

එවැනි නෝට්ටුවලට ලබන දෙසැම්බර් 31 වැනිදායින් පසුව කිසිදු

2018 වසරේ සිට ලියාපදිංචිය අවලංගු කෙරෙන වාහන මෙන්න

අඛණ්ඩව වසර 5 ක් ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අවලංගු කිරීම ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ ඒ

මුහුද හදිසියේ වෙනස් වෙයි -රට පුරාම අනතුරු ඇඟවීම්

දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධති හේතුවෙන් දකුණු සහ ගිණිකොණ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම

මැතිවරණයක් කැඳවා තිබියදී තැපෑල වර්ජනය නොකරනු

රටපුරා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන මෙවැනි අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් වර්ජනයකට අවතීර්ණ නොවන බවට තමාට විශ්වාසයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. මැතිවරණ පනතේ සඳහන් පරිදි එම කටයුතු සිදු කිරීම කළ යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව මගින්ය.

පැත්තකට දමා ඇති ලසිත් මාලිංගගේ අවසන් බලාපොරොත්තුව මෙන්න

එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් තමා විවේක ගන්වා ඇත්තේ ඇයි ද යන්න තමන්ටද ගැටළුවක් බව වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා.

එම සංචාරය සඳහා නම් කර ඇති සංචිතයට ඉදිරි දිනකදී හෝ තමන්

ත්‍රිරෝදයෙන් සංචාරකයන් ප්‍රවාහනයට බලපත්‍ර අනිවාර්යයි.

මෙරට ත්‍රිරෝද රථ සේවය විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසන ලාබදායි සහ ගුණාත්මක ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව විදේශ සංචාරකයන් ප්‍රවාහනය කරන සැම ත්‍රිරෝද රථයක්ම හා ඒවායේ රියැදුරන් ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි

දේශපාලනය තුල කාන්තාවන්ට ඇති වැදගත්කම සහ අභියෝගය

දේශපාලනය තුල කාන්තාවගේ වැදගත්කම සහා අභියෝග පිලිබද ඉදිරියට පැවැත්වෙන චන්දයට ඔබ සියලුම කාන්තාවන්  වෙනුවෙන් ඔබ සියලුම අය දැන් සුදානම් වි තියෙනවා.

අද මේ දේශපාලනයට පක්ෂ බේදයක් නොමැතිව සිංහල,ඳමිල,මුස්ලිමි

ඇමති රංගේ බංඩාරගෙන් පොලිසියට පැමිණිල්ලක්

විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමයෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්වී සිටින අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා ෙ වනාතවිල්ලුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

මේ අතර පූක්කුලම ධීවර සංවිධානයද ඊයේ (28) අමාත්‍යවරයාට සහ

සිරිකොත වටලා විරෝධතා.. පාර හිරවෙයි..

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල ඉදිරියේ පවත්වන විරෝධතාවයක් හේතුවෙන් පිටකෝට්ටේ ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

මෙම විරෝධතාවය පවත්වන්නේ සමස්ත ලංකා අධ්‍යාපනවේදීන්ගේ

ජනවාරි මුල තැපැල් වර්ජනයක් ? ඡන්දය පමාවෙයි ?

සිය සේවකයින් ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිත අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැඳවුම් චින්තක බණ්ඩාර පැවසුවේ දින 10ක්

අලියා හොඳයි ෆයිට් එකට කුකුළා හොඳයි බයිට් එකට - පී. දිගම්බරන්

අපේ කතාවක් තියෙනවා අලියා හොඳයි ෆයිට් එකට කුකුළා හොඳයි බයිට් එකට කියලා. දැන් අපේ මිනිස්සු කුකුළා කාලා ඉවරයි යැයි අමාත්‍ය පී. දිගම්බරන් මහතා පැවැසීය.

මීට පස්සේ ෆේස්බුක් බලන්න සිංදු අහන්න මගෙන් ඉඩ නැහැ - හතුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්වූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (28දා) පළමු පුහුණු සැසියට සහභාගි වූ අතර, පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හතුරුසිංහ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමට ජපන් සහය!

උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් 604,731 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක මුදලක්) ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය තීරණය කර ඇත.

ජපානයේ ‘මානව ආරක්ෂා ව්‍යාපෘතිය’ යටතේ මෙම මුදල ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ උසස්පෙළ ප්‍රතිඵලවලින් ඉතිහාසයයට එක්වූ හිමි

ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාග ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදුවූ ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා විය.

ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවෙන් ම ප්‍රථමයා බවට පත්වීමයි.

මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගන්නේ සද්ධර්මාලංකාර පිරිවෙනේ

පාසල අරඹා වසර 04යි - දිවයිනේ ප්‍රථමයා වුණ හැටි පාරමී රටටම කියයි

අද (28) නිකුත් වූ 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාරමි ප‍්‍රසාදි හෙට්ටිආරච්චි ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථමයා බවට පත් වුණා.

පාසල ආරම්භ කර වසර 4 ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ

සියළු ක‍්‍රිකට් නායකත්වයන් දිනේෂ් චන්දිමාල්ට..

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබා දීමට ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇති බව වාර්ත වෙයි.

කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අදහස් වී ඇත්තේ

උසස්පෙළ 205කගේ ප්‍රතිඵල අත්හිටුවයි

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය.

විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බව ඒ

ධීවරයින් ඉන්දියාවට - නැව් අපට

උතුරු මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 57 දෙනෙකු මේ වසර තුළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේන් 20 දෙනෙකු ඉන්දියාවට බාර දී තිබේ.

ඉන්දියාවට බාරදීම සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස සම්බන්ධයෙන් පැවති

STF එකත් එක්ක වෙඩි තබාගත් මන්ත්‍රීගේ ඉල්ලීමට මහේස්ත්‍රාත් අනුමැතිය

දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරතව සිටින එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ජනවාරි මස 09දා පැවැත්වෙන පළාත් සභාවේ මාසික රැස්වීමට සහභාගී වීම සඳහා අධිකරණයේ අවසර පැතුවා. ඒ අද ඔහු ඇතුළු සැකකරුවන් 11

නිමල් ලන්සාගේ තීරණය දැනුම් දෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් සිය ස්ථාවරය පැහැදිළි කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ සිය සහය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන බවයි.

මේ අතර පසුගිය 23 වැනිදා ස්වදේශ කටයුතු හිටපු නියෝජ්‍ය අමාත්‍ය

වැඩි මිලට පොල් දුන්නොත් අමතන්න - 1977

පසුගිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක කළ වැටලීම්වලදී පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කළ වෙළෙඳුන් 400 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, පොල් මිල ඉහළ යාම

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27දා) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී

කන බොන ප්‍රශ්න තිබුණට අපි දකුණු ආසියාවෙම එක

ලෝක ආහාර සුරක්ෂිත දර්ශකයේ දකුණු ආසියාවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ආර්ථික බුද්ධි ඒකකය ඩුපොන්ට් සමාගමේ අනුග්‍රාහකත්වය අනුව වාර්ෂිකව මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ලෝකයේ රටවල් 113ක් අතරින් ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය හිමිව ඇති

මහේස්ත්‍රාත්ට හයිය පෙන්වූ තිදෙනෙක් කූඩුවට

හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක්

සෞදියේ දි මිය ගිය කාන්තාවගේ මෘත දේහය ලංකාවට

සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මව මියගොස් මාසයක පමණ කාලයක් ගත වී  ඇති බවත්   මවගේ  මෘත දේහය මෙරටට ගෙන්වා දෙන්නැයි  කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ පුතෙකු  මාධ්‍ය මගින් ඉල්ලීමක් කළේය.

ඒ අනුව විදේශසේවා නියුක්ති කාර්යාංශය ඇමැතිනි තලතා අතුකෝරල

පුංචි ඡන්දයේ අපේක්ෂකයන් සියයට 10කට හැඳුනුම්පත් නැහැ

මැතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින්ගෙන් සියයට 10 කට පමණ ජාතික හැඳුනුම්පතක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහිින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා

ශර්පයන් දෂ්ඨ කිරිමෙන් 400ක් මරුට.. වසරකට 80000ක් ගොදුරු වනවා

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 400 ක් පමණ ශර්පයන් දෂ්ඨ කිරිමෙන් ජිවිතක්ෂයට පත් වන බව නවතම සමීක්ෂණ වාර්තාවක් පවසනවා.

කැලණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කළ සමීක්ෂණයක් මේ බව අනාවරණය කළා.

එමෙන්ම වසරකට ශර්පයන්ගේ දෂ්ඨ කිරිමට ගොදුරු වන සංඛ්‍යාව

දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට

ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔවුන් ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

කහල්ල, පල්ලේකැලේ රක්ෂිතයේ හොරොව් වැවට ඉහළින් පිහිටි

මේ වසරේ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 3000ක් ඉවතට

වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත.

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල්

අඩුවට ගෙවල් හදන වතුකර සක්විති කොටු

රුපියල් ලක්‍ෂ 37ක අංග සම්පුර්ණ නිවසක් රුපියල් ලක්‍ෂයක මුදලකට ඉදිකර දෙන බවට තම ගිණුමට මුදල් බැරකරගෙන මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු බගවන්තලාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සහ සැකකරුගේ දියණීය විසින් බගවන්තලාව ප‍්‍රදේශයේ

බෝකුන්දර හොර නෝට්‌ටු කම්හල මීගමුවෙන් ගොස්‌ වටලයි

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක්‌ වැටලූ මීගමුව පොලිසිය රුපියල් දහසේ සහ පන්සියයේ ව්‍යාජ නෝට්‌ටු තොගයක්‌ සමග මෙම ජාවාරමේ මහ මොළකරු පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සැකකරු පිළියන්දල නිවසේදී මුද්‍රණය කළ රුපියල් දහසේ සහ

යතුරුපැදි අණතුරෙන් මිය ගිය තරුණයා යතුරුපැදිය සමගම ගිනිගෙන විනාශවෙයි

යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී (24) රාත්‍රී යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව එහි ගමන් ගත් තරුණයා යතුරුපැදියෙම මිය යාමෙන් අනතුරුව යතුරු පැදිය

හිටපු ජනපති විපක්ෂ නායකවරයාගේ සුවදුක් බලන්න යයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අද දහවල් ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණියා.

උණ රෝගයක් වැළදීම හේතුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

සරසවි ඇදුරෝ මිලියන 189ක් පොලු තියලා !

විශ්වවිද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛන අනුව ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ගෙන් රුපියල් මිලියන 189ක් අයවැයි යුතු බව විමර්ශනයකින් හෙළිව තිබේ.

මෙසේ අයවිය යුතුව ඇත්තේ විශ්වවිද්‍යාල 4ක ගිවිසුම් කඩකල

ලංකාවේ වන්දනාකරුවන් මුහුදින් ඉන්දියාවට !

ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට මුහුදු මර්ගයෙන් ගොස් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායිහි චිදම්බර්ම්හි පිහිටි තිල්ලෙයි නටරාජා (Thillai Nataraja Temple) හින්දු කෝවිල වැඳපුදාගැනීමට ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍යාංශය අවසර ලබාදී ඇත.

ඉන්දියාවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ඉන්දීය

ගංජා රැගෙන සිරිපා කරුණා කරන්න යයි

නීති විරෝධිව ගංජා හා දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් පසුගියදා දියගල ප්‍රදේශයේදී සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 09 දෙනෙකුගේ සන්තකයේ තිබී ගංජා මිලී ග්‍රෑම්ස් 11000 ක්

පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.

මීළග මාර්තුවේ රුසියාවේ පැවැත්වීමට සූදානම් ව සිටින ජනාධිපතිවරණයේදී ඔහුට එදිරිව ඇලෙක්සි නවාල්නි විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ඔහුගේ පක්ෂය විසින් අනුමත කර ඇත.

තම නාම යෝජනා අනුමත වීමෙන් පසු නවාල්නි පවසා සිටියේ රුසියානු ඉතිහාසයේ බිහිවූ නරකම ජනාධිපති වරයා පුටින් බවයි. රට පුරා නගර

මේ වසරේ රථ වාහන දඩවලින් රජය කෝටි 95ක් හොයලා

මේ වසරේ ගතවූ කාල සීමාවේදී රථ වාහන නඩුවලට අදාළ දඩ මුදල්වලින් රුපියල් එකසිය අනූ පන් කෝටි අසූ අට ලක්ෂ විසි එක් දහස් දෙසිය විස්සක ආදායමක් රජයට ලැබී තිබේ. දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් එකසිය තිස්කෝටි විසි එක් ලක්ෂ හැත්තෑ එක්දහස් හතළිස් තුනක මුදලක්ද රථ වාහන වැරැදි සම්බන්ධයෙන් පනස්හය කෝටි හතළිස් හත්

LTTE වළ දැමූ රන් සොයා කැණීම් කළත් කිසිවක් හමුවීනෑ

විශ්වමඩු ප්‍රදේශයේ එල්.ටී. ටී. ඊ. සංවිධානයේ කඳවුරක් පිහිටි ස්ථානයක් පසුගිය 22 දා මුලතිවි අධීකරණයෙන් ලද නියෝගයකට කැණීම් කරීමට පියවර ගන්නා ලදි. මෙම ස්ථානයේ මීට දින කීපයකට ප්‍රථමව පිරිසක් එල්. ටි. ටී. ඊ සංවිධානය මගින් රන් වළ දමා ඇතිබවට පවසම්න් කනීම් සිදු කරම්න් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව මුලතිවි දිසා

සිරකරුවන් පන්සිය දහයකට නිදහස…

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන නත්තල් උත්සවය අද දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් වූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන දේව මෙහෙය රාගම ශාන්ත පාවුළු

තේ කුරුමිණියා ගැන කතා කරන්න නියෝජිතයින් යයි

ශී‍්‍ර ලංකාවේ තේ සඳහා පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට තේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු තාක්ෂණික කමිටුවක් අද (24) උදෑසන රුසියාව බලා පිටත්ව ගියා.

මෙරට තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය මෙරට තේ කර්මාන්තය මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ල වූ බලවත් පහරක් ලෙසයි සැලකෙන්නේ.

තෙල් සංස්ථාවේ MD ඉල්ලා අස්වෙයි !

තෙල් සංස්ථාවේ කළමානාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මේ සතියේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂ වරයාට වැටුප් වැඩි කිරීම සඳහා ඉදිරිපත්වූ පත්‍රිකාවක් ප්‍රතික්ෂේපවිමේ සිද්ධියය කළමනාකාර අධක්ෂවරයාගේ හදිස්සි ඉල්ලා අස්වීමට හේතුවී ඇතිබවට මේවන විට කේෂත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

කෙසේවුවද, සංස්ථා සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා පසුගිය සයමසක කාලයක් තුළ සේවය කර ඇත්තේ වැටුප් නොබලා බව පැවසේ.

නත්තලට පෙරපු දේශීය ඒවා මාට්ටු !

නත්තල් සමයේ අලවි කිරීමට කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි පෙරුම්

පොලක් වටලා කසිප්පු සහ කසිප්පු නිපදවීමට ගන්නා උපකරණ තොගයක්ද එක් සැකකරුවකුද මුන්දලම පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 35 හැවිරිදි අයෙකි.

ඊයේ (23) සවස මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය - මහාමාඑළිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කෞතුකාගාරය තවමත් අනාරක්ෂිතයි !

2012 වසරේ දී කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදු වූ කෞතුකවස්තු සොරකමින් අනතුරුව මේ දක්වා කෞතුක වස්තුවල ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව විශේෂ විමර්ශන වාර්තාවක් මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

2012-08-16 දින රාත්‍රීයේ දී ජාතික කෞතුකාගාරයේදී සිදු වූ කෞතුක වස්තු සොරකමින් රන් ආලේපිත අසිපත් 8ක්, බස්තමක හිස කොටසක්, රන් මුදු 6ක්, දඹරන් කහවනු 92ක්, ඉපැරණි මුදල් තොගයක් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ අසිපතක් අස්ථාන ගත වී තිබුණි.

ශ්‍රී ලංකා පිළට ලැබෙන අවසන් අවස්ථාව මෙන්න

පරාජයන් රැල්ලකට හසුව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මෙම වසර ජයග‍්‍රහණයකින් නිමා කිරීමට අද (24) එක් අවස්ථාවක් හිමිව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර 3වන සහ අවසන් පන්දුවාර විස්ස තරගය මුම්බායි නුවර වන්කඩේ කි‍්‍රඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7.00ට ආරම්භ වනවා. තරග 3කින් සමන්විත මෙම පන්දුවාර විස්ස තරගාවලිය 2ට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.

නිධන් හාරමින් සිටි චීවරධාරීන් දෙදෙනා කොටුවෙති

බෙරලපනාතර ඇල්ල උඩහේන ප්‍රදේශයේ නිල්වලා ගඟ ආශ්‍රිත අතු ගංගාවක්‌ අසල නිධන් හාරමින් සිටි චීවරධාරීන් දෙදෙනකු හා තවත් පුද්ගලයන් සිව්දෙනකු දෙනියාය පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය ඉකුත් 20 දින අළුයම 2.00 ට පමණ මොවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවී ඇත.

නිමල් ලංසා ඒකාබද්ද වේදිකාවට ගොඩවේ

තමන් දරන ලද ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා ඒකාබද්ද විපක්‍ෂයේ වේදිකාවට ගොඩවිය.

ඊයේ දිනයේ ඔහු මෙසේ ඒකාබද්ද විපක්‍ෂ වේදිකාවට ගොඩවූයේ ගම්පහ උඩුගම්පල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති ජන හමුවේදීය.