gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුටු ගෑ නෝට්ටු තවත් මාස 6ක් බාරගන්න තීන්දු වෙයි !

ලබන 31 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ සිතා මතා විකෘර්ති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු බාර ගැනීම අත්හිටූවීමට ගෙන තිබූ තීන්දුව තවත් සය මාසකින් දීර්ඝ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුවට දන්වා තිබේ.

එවැනි නෝට්ටුවලට ලබන දෙසැම්බර් 31 වැනිදායින් පසුව කිසිදු
බැංකුවකින් ගෙවීම් නොකිරීමට මීට පෙර තීන්දු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් ජනතාව දැනුවත් කිරීමේ නිවේදනයක් ද නිකුත්කර තිබිණි.

ව්‍යවහාර මුදල් නෝට්ටුවක් මත ලිවීම, ඇඳීම, මුද්‍රා තැබීම, කැපීම හෝ හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka