gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ ප්‍රතිඵලවලින් ඉතිහාසයයට එක්වූ හිමි

ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාග ප්‍රතිඵල ඉතිහාසයේ ප්‍රථමවරට සිදුවූ ඉතිහාසගත සිදුවීමක් අද වාර්තා විය.

ඒ හිමිනමක් උසස්පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ලකුණු ලබාගනිමින් ලංකාවෙන් ම ප්‍රථමයා බවට පත්වීමයි.

මෙම සුවිශේෂ අවස්ථාව හිමිකරගන්නේ සද්ධර්මාලංකාර පිරිවෙනේ
අධ්‍යාපනය හැදෑරූ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසිනි.

පසුගිය අගෝස්තු මාසයේ විභාගයට අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 15,227ක් අතරින් මුනින්දවංශ හිමියන් විසින් කලා විෂයධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේය.

ඉගෙනුම ලබන කාලසීමාවේදී තමන්ට විවිධ බාධකවලට මුහුණදීමට සිදුවූ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී ඉතිහාස පර්යේෂණ අංශයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තුවන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මීට වසර 48 කට පෙර ශ්‍රී ලංකාවෙන් ම දෙවැනියෙකු මෙම පිරිවෙනින් බිහිවී ඇති බව වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka