gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැත්තකට දමා ඇති ලසිත් මාලිංගගේ අවසන් බලාපොරොත්තුව මෙන්න

එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් තමා විවේක ගන්වා ඇත්තේ ඇයි ද යන්න තමන්ටද ගැටළුවක් බව වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා.

එම සංචාරය සඳහා නම් කර ඇති සංචිතයට ඉදිරි දිනකදී හෝ තමන්
ඇතුළත් කරනු ඇතැයි තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි ලසිත් මාලිංග ප‍්‍රකාශ කර ඇත්තේ.

ඒ, කි‍්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදීයි.

වයස අවුරුදු 25 ක් හෝ 26 ක් පමණ වන කී‍්‍රඩකයෙකු විවේක ගැන්වීම වටහාගත හැකි වුවද තමන්ගේ වයසේ කී‍්‍රඩකයෙකු තරගාවලියකින් විවේක ගැන්වීම වටහා ගත නොහැකි බවයි මාලිංග පවසන්නේ.

එමෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලිය සිය අවසන් බලාපොරොත්තුව වන බවත් එම තරගාවලියට කී‍්‍රඩා කලහොත් එය සිය කි‍්‍රකට් දිවියේ අවසන් තරගාවලිය වනු ඇති බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka