gossip lanka

සිරකරුවන් පන්සිය දහයකට නිදහස…

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන නත්තල් උත්සවය අද දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් වූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන දේව මෙහෙය රාගම ශාන්ත පාවුළු
දේවස්තානයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්විණි.

මේ අතර නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

එසේ නිදහස් කරනු ලබන්නේ එළිමහන් සිරකඳවුරු හා බන්ධනාගාර 28ක රඳවා සිටින සිරකරුවන්ය.


gossip lanka