gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුද හදිසියේ වෙනස් වෙයි -රට පුරාම අනතුරු ඇඟවීම්

දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධති හේතුවෙන් දකුණු සහ ගිණිකොණ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම
දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මඩකලපුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල අද (30) උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම පස්වරු 2 න් පසුව බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka