gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියානුවෝ උතුරු මුහුද හරහා කේරල ගංජා ගෙනෙති.. තොගයක් අත්අඩංගුවේ..

උතුරු නාවික විධාන මූලස්ථානයට ලැබුනු බුද්ධි තෙරතුරකට අඅනුව යාපනය කරයිතීව් දූපතේදී කේරලගංජා කිලෝ 39.6 ක ප්‍රමාණයක් ලග තබා සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව කියා සිටියේය.

මෙසේ නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව 29 දා රාත්‍රීෙය්
එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල දූපතේ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදි අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ අදාල කේරල ගංජා තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයෙකුද සිටියි.

ඉන්දියාවේ සිට අදාල ඉන්දීය ජාතිකය විසින් යාපනය  ගෙනවිත් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස අතර තවද ජී.පී.එස් යන්ත්‍රයක්,ඇතුලු උපකරණ තොගයක්ද හමු වී ඇති අතර අදාල කේරල ගංජා තොගය හා සැකකරුවන් යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka