gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරක්කු බොන අයට ඡන්දය දෙන්න එපා - ජනාධිපති

මත්පැන් පානය කරන අපෙක්ෂකයන් සිටීනම් ඔවුන්ට ඡන්දය දිමෙන් වළකින්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ පෙරේදා (30 දා) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂක
අපේක්ෂිකාවන් දිනුවත් පැරදුනත් ඉදිරියේදී ගම්මාන සංවර්ධනය කිරීම සඳහා ඔවුන් පත් කරන බවත් ජනපතිවරය මෙහිදී පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka