gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් පක්ෂයකින් රැජිනිකාන්ත් ඡන්දයට !

තමා නව දේශපාලන පක්ෂයක් තනා දේශපාලනයට අවතීර්ණ වන බව දකුණු ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී රැජිණි කාන්ත්, අද නිල වශයෙන් නිවේදනයක් කර තිබේ.

ඒ, තමිල්නාඩුවේ පැවැත්වෙන වාර්ෂික රසික හමුවට එක්වෙමිනි.

මේ වන විට 67 වන වියෙහි පසුවන රැජිණි කාන්ත් දේශපාලනයට
පිවිසෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම මත පළ විය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්තවීමත් සමග රැජිණි කාන්ත් ඇය නියෝජනය කළ ඩී. එම්. කේ. පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන බවට මාධ්‍ය වාර්තා පළ විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka