gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංජා රැගෙන සිරිපා කරුණා කරන්න යයි

නීති විරෝධිව ගංජා හා දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් පසුගියදා දියගල ප්‍රදේශයේදී සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 09 දෙනෙකුගේ සන්තකයේ තිබී ගංජා මිලී ග්‍රෑම්ස් 11000 ක්
හා එක් පුද්ගලයෙකු ළඟ තිබී දුම් වැටි අඩංගු දවටන 02 ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලිසියේ “කෝරා” නැමති නිල සුනඛයා විසින් සැකකරුවන් සන්තකයේ තිබියදී නීති විරෝධී ගංජා හා සිගරට් තොගය සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බවත් වැටලිම මෙහෙය වූ හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka