gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

STF එකත් එක්ක වෙඩි තබාගත් මන්ත්‍රීගේ ඉල්ලීමට මහේස්ත්‍රාත් අනුමැතිය

දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරතව සිටින එක්සත් ජාතික පක්ෂ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ ජනවාරි මස 09දා පැවැත්වෙන පළාත් සභාවේ මාසික රැස්වීමට සහභාගී වීම සඳහා අධිකරණයේ අවසර පැතුවා. ඒ අද ඔහු ඇතුළු සැකකරුවන් 11
දෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදීය.

ඔවුන් ලබන මස 9 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට නියමකළ මහේස්ත්‍රාත්වරිය, මිගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ අදාල සැකකරු පළාත් සභා සැසිවාරය සඳහා සහභාගීකරවීමට කටයුතු කරන ලෙසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka