gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිමල් ලන්සාගේ තීරණය දැනුම් දෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් සිය ස්ථාවරය පැහැදිළි කළා.

ඒ අනුව ඔහු සඳහන් කළේ සිය සහය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන බවයි.

මේ අතර පසුගිය 23 වැනිදා ස්වදේශ කටයුතු හිටපු නියෝජ්‍ය අමාත්‍ය
නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් සඳහාද සහභාගී වී සිටියා.

එහිදී සඳහන් කෙරුණේ නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම පිළිබඳ සාධනීය පිළිතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි.

ඒ අනුව ඔහු අද මෙම ස්ථාවරය පැහැදිළි කර තිබෙනවා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka