gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැඩි මිලට පොල් දුන්නොත් අමතන්න - 1977

පසුගිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක කළ වැටලීම්වලදී පාලන මිලට වැඩියෙන් පොල් අළෙවි කළ වෙළෙඳුන් 400 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, පොල් මිල ඉහළ යාම
සලකා බලා රජය පසුගිය දා පොල් ගෙඩියක් අළෙවි කළ යුතු උපරිම මිල රුපියල් 75 ක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවයි.

ඒ අනුව වැටලීම් ක්‍රියාත්මක අතර ඒ ඳෙහා පැමිණිලි 1977 යන දුරකථන අංකයට ලබා දිය හැකි බව ද එම අධිකාරිය පැවසී ය.

මේ අතර උත්සව සමයේ කළ වැටලීම්වලින් පාරිභෝගික නීති උල්ලංඝණය කළ වෙළෙඳන් 2000 කට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නඩු පවරා තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka