gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධීවරයින් ඉන්දියාවට - නැව් අපට

උතුරු මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 57 දෙනෙකු මේ වසර තුළදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේන් 20 දෙනෙකු ඉන්දියාවට බාර දී තිබේ.

ඉන්දියාවට බාරදීම සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස සම්බන්ධයෙන් පැවති
නඩු විභාග අවසන් වීමෙන් පසුව ඔවුන්ව ඉන්දියාව වෙත බාර දී ඇතත් ඔවුන් සතු යාත්‍රා 07 ක් රාජසන්තක කොට තිබේ.

ධීවර පනත වෙනස් කිරීමෙන් පසුව ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට පත්වන අවස්ථාවලදී අධිකරණමය ක්‍රියාදාමයන්වලින් පසුව ධීවරයින් නිදහස් කරනු ලැබුවත් ඔවුන් පැමිණෙන යාත්‍රා කුමන හේතුවක් මත හෝ නිදහස් කරනු නොලබයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka