gossip lanka

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27දා) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර ඇත.

මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට (28) දිනයේදී
තැපෑලට නිකුත් කිරීමට නියමිතය.



gossip lanka