gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සම්බන්ධන් රෝහල්ගත කරයි

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර  ඇතැයි වාර්තාවේ.

පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සකස් කරමින් සිටි ආර් සම්බන්ධන් මහතාට විවේක ගන්නා ලෙසට  වෛද්‍ය උපදෙස් ද ලැබී තිබු බව ඔහුගේ
පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේය.

ඔහුගේ තත්වය බරපතල නොවන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායකවරයා අද (22දා) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර මෙම රෝගී තත්වය හේතුවෙන් එම සංචාරය ද අවලංගු කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka