gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් සංස්ථාවේ MD ඉල්ලා අස්වෙයි !

තෙල් සංස්ථාවේ කළමානාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මේ සතියේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂ වරයාට වැටුප් වැඩි කිරීම සඳහා ඉදිරිපත්වූ පත්‍රිකාවක් ප්‍රතික්ෂේපවිමේ සිද්ධියය කළමනාකාර අධක්ෂවරයාගේ හදිස්සි ඉල්ලා අස්වීමට හේතුවී ඇතිබවට මේවන විට කේෂත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

කෙසේවුවද, සංස්ථා සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා පසුගිය සයමසක කාලයක් තුළ සේවය කර ඇත්තේ වැටුප් නොබලා බව පැවසේ.


සංස්ථා සභාපතිවරයාට රුපියල් 125,000/- ක වැටුපක් හා කළමනාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් 90,000/- ක මුදලක වැටපුක් නීත්‍යානුකූලව හිමිවේ.

කෙසේවුවද පසුගිය කාලයේ අදාළ ධූර දැරූ පුද්ගලයන් එම වැටුපට වඩා වැටුප් ලබා ඇති බවද පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka