gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුද්දො සුද්දියෝ වෙරළෙම තියන්නෙ නෑ - අගමැති

වෙරළ තීරයට පමණක්‌ නොව රට ජාත්‍යන්තරයටද සංචාරක කර්මාන්තය පුළුල් කිරීමට රජය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරඹීමේ මූලික නිරීක්‌ෂණ
චාරිකාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ 20 වැනි දින මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බව ද, එහි සියලු කටයුතු පරිසරය සංරක්‌ෂණය කරමින් සිදු කරන බව ද ඊයේ (20) වන දින දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරැඹීමේ මූලික නිරීක්‌ෂණ චාරිකාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජය සහ හවුල්කාර සමාගමක්‌ සමඟ ඒකාබද්ධව එම සංචාරක කලාපයේ වැඩ කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසූ වික්‍රමසිංහ මහතා එහි පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කරන බව ද අනාවරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka