gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆෝන් එකෙන් විභාගේ ලියපු පාසල් සිසුවාට වැඩ වරදියි

ජංගම දුරකථන භාවිතා කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද පැවැති ගණිතය එක ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු
සපයමින් සිටියදීයි විභාග ශාලාධිපතිවරයාට හසුවී ඇත.

අනුරාධපුර -  විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි සිසුවෙකුට මෙම චෝදනා එල්ල වී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka