gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට රැකියාවලට යන අයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරනවා

විදේශ රැකියා සඳහා යොමුවන සියලු ශ්‍රමිකයන්ගේ ඉංගී්‍රසි දැනුම ඉදිරියේදී අනිවාර්ය කිරීමට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ඊයේ (18වැනිදා) කියා සිටියාය. මෙරට ශ්‍රමිකයන්ට වැඩි වටිනාකමක්‌ ලබාදීම සඳහා එසේ
ඉංගී්‍රසි දැනුම අනිවාර්ය කරන බවත් ඒ මගින් ශ්‍රමිකයන්ටද වාසි රැසක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ඇය කීවාය.

රටවල් රැසක්‌ තව තවත් මෙරට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට නියමිත බවත් ඒ තුළින් රටට විශාල විදෙස්‌ විනිමයක්‌ ලබා ගැනීමට හැකිවනු ඇති බවත් තලතා අතුකෝරල ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka