ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාරගන්නා ලෙස ආරාධනා කළහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එවන් කිසිඳු සාකච්ඡාවක්, ආරාධනයක් මෙතෙක්
සිදුව නොමැති බවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
සභාපතිකම දෙනවා නම් ගන්නවා - මහින්ද
2017-12-19T09:09:00+05:30
Gossip Lanka Hot News
slide|