gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශර්පයන් දෂ්ඨ කිරිමෙන් 400ක් මරුට.. වසරකට 80000ක් ගොදුරු වනවා

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 400 ක් පමණ ශර්පයන් දෂ්ඨ කිරිමෙන් ජිවිතක්ෂයට පත් වන බව නවතම සමීක්ෂණ වාර්තාවක් පවසනවා.

කැලණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කළ සමීක්ෂණයක් මේ බව අනාවරණය කළා.

එමෙන්ම වසරකට ශර්පයන්ගේ දෂ්ඨ කිරිමට ගොදුරු වන සංඛ්‍යාව
80000ක් පමණ වන බවයි කැලණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

දිවයිනේ සියළුම රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන හා ආයුර්වේද ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කර ඇත්තේ.

ශර්පයන් දෂ්ඨ කිරිම්වලට ගොදුරු වන්නන් වෙනුවෙන් වසරකට ලක් රජය බිලියන 1.5 ක් වැය කරන බවද සඳහන්





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka