gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දළ පූට්ටුවා ඝාතකයින් යළීත් බන්ධානාගාරයට

ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඔවුන් ජනවාරි මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

කහල්ල, පල්ලේකැලේ රක්ෂිතයේ හොරොව් වැවට ඉහළින් පිහිටි
ප්‍රදේශයක තිබී ඝාතනය කරන ලද දල පූට්ටුවාගේ සිරුර වනජීවී නිලධාරීන් විසින් පසුගියදා සොයාගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු සහ ඇමති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka